Tuesday, March 12, 2013


හලෝ මචන්ලා කොහොමද ඉතින්? මම බ්ලොග්ස් කරාට දාන්න මොකුත් නෑ බන් ඉතින් ඵ් නිසා ඔය අහුවෙන දෙයක් දානවා මචෝ මචන්ලා අපේ කස්ටිය තාම සුදු රෙදි අරන් නෑ ඉතින් රෙදි ගත්ත උන් කියපන් මචන් හැමෝටම අදට කියන්න තියෙන්නෙ මෙච්චරයි තව මොනවා හරි හොයාගෙන දාන්නම් බුදු සරණයි GCC GANGSTERS OK GOOD NIGHT

Monday, March 11, 2013

2013 SPORT MEET

O/L RESULTS

කවුරු හරි දන්නවද රිසල්ට් ඵන දවස?මටත් කියපල්ලා ඵන්ඩ දවස් 2ක 3කට කලින්

Sunday, March 10, 2013

මචන්ලා මේ GROUP එකට යහළුවන් ඇඩ් කරන්න

ඉතින් මචන්ලා අපෙ ඉස්කෝලෙ නම ගෙනියන්ඩ පුළුවන් වන විදිහෙ වැඩ දාමු මේකටmalshan.vishmitha@ymail.com