හලෝ මචන්ලා කොහොමද ඉතින්?
මම බ්ලොග්ස් කරාට දාන්න මොකුත් නෑ බන්
ඉතින් ඵ් නිසා ඔය අහුවෙන දෙයක් දානවා මචෝ
මචන්ලා අපේ කස්ටිය තාම සුදු රෙදි අරන් නෑ
ඉතින් රෙදි ගත්ත උන් කියපන් මචන් හැමෝටම
අදට කියන්න තියෙන්නෙ මෙච්චරයි තව මොනවා හරි හොයාගෙන දාන්නම්
බුදු සරණයි GCC GANGSTERS OK
GOOD NIGHT
මම තොහොම තමා පටන් ගත්තේ ඒ වුනාට මම දැන් බ්ලොග් දෙක තුනක් සාර්ථකව කරගෙන යනවා
ReplyDelete